Colombo Today Local News

උතුරේ සියළු රජයේ කම්හල්වල, හමුදා හොටල්වල අයිතිය උතුරු පළාත් සභාවට ඉල්ලයි !

north pcඅලිමංකඩ ලුණු ලේවාය ඇතුළු උතුරේ ඇති සියලුම රජයේ කම්හල් තමන්ට පවරා දිය යුතු යෑයි දක්‌වමින් උතුරු පළාත් සභාව පෙරේදා (17දා) යෝජනාවක්‌ සම්මත කරගෙන ඇත.

කන්කසන්තුරේ සිමෙන්ති කම්හල, පරන්තන් රසායනික කම්හල ඕඩ්ඩුසුඩාන් උළු කම්හල, මුලතිව්හි ඉල්මනයිට්‌ කම්හල ඇතුළු සියලු කම්හල් ලබාදිය යුතු බව දක්‌වමින් උතුරු පළාත් සභාපති සී. වී. සිවඥනම් මහතා විසින් එම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

මෙයට අමතරව හමුදාව පාලනය කරන හෝටල් ද තමන් යටතට පවරාදිය යුතු බව උතුරු පළාත් සභාව ඉල්ලා ඇත.

පසුගියදා උතුරට පැමිණි ද්‍රවිඩ ඩයස්‌පෝරාවේ පිරිසක්‌ ද හමුදාවේ හෝටල් තමන් යටතට ලබාදෙන ලෙස ඉල්ලා ඇත.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

අඹු-සැමි යුවළක් තරුණයෙක්ට නිරුවත් කර පහරදෙයි

colombotoday

අගමැතිගෙන් ප්‍රශ්න නොකර හදන බැඳුම්කර වාර්තාව බාගෙට පිළිස්සු කේක් ගෙඩියක් – දප්පුලද ලිවේරා

colombotoday

ගිය ආණ්ඩුවේ ලොක්කන්ගේ අයථා දේපළ රාජසන්තක කරන්න යයි

colombotoday

“ජනාධිපති ගෝඨාභය සිංගප්පූරුවෙන් දේශපාලන රැකවරණ ඉල්ලා නෑ…”

colombotoday

යුද්දයෙන් 3/4ක් ඉවර කළේ මමයි.. ඉතිරි ටික එජාපය ඉර කළා.. මහින්ද කලේ සොච්චමයි – චන්ද්‍රිකා

colombotoday

දේශපාලන පත්‍රිකාවලට තමන්ගේ ඡායාරූප යොදාගැනීම ගැන කාදිනල්තුමාගෙන් නිවේදනයක්

colombotoday