Colombo Today Local News

උතුරේ සියළු රජයේ කම්හල්වල, හමුදා හොටල්වල අයිතිය උතුරු පළාත් සභාවට ඉල්ලයි !

north pcඅලිමංකඩ ලුණු ලේවාය ඇතුළු උතුරේ ඇති සියලුම රජයේ කම්හල් තමන්ට පවරා දිය යුතු යෑයි දක්‌වමින් උතුරු පළාත් සභාව පෙරේදා (17දා) යෝජනාවක්‌ සම්මත කරගෙන ඇත.

කන්කසන්තුරේ සිමෙන්ති කම්හල, පරන්තන් රසායනික කම්හල ඕඩ්ඩුසුඩාන් උළු කම්හල, මුලතිව්හි ඉල්මනයිට්‌ කම්හල ඇතුළු සියලු කම්හල් ලබාදිය යුතු බව දක්‌වමින් උතුරු පළාත් සභාපති සී. වී. සිවඥනම් මහතා විසින් එම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

මෙයට අමතරව හමුදාව පාලනය කරන හෝටල් ද තමන් යටතට පවරාදිය යුතු බව උතුරු පළාත් සභාව ඉල්ලා ඇත.

පසුගියදා උතුරට පැමිණි ද්‍රවිඩ ඩයස්‌පෝරාවේ පිරිසක්‌ ද හමුදාවේ හෝටල් තමන් යටතට ලබාදෙන ලෙස ඉල්ලා ඇත.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

අද සිට දින හතරක විදුලි කප්පාදුවක්

colombotoday

කාගෙන්වත් අවසර එපා.. ශිවාජිලිංගම් “ජනසංහාර සතිය අරඹයි”. පළමු සැමරුමට පස් දෙනයි.. මහ සැමරුම මැයි 18

colombotoday

අසාද් සාලිට රජයෙන් ප්‍රභූ ආරක්ෂාව දීලා, මධ්‍යම සභාවේදී කුණු බැනුම්

colombotoday

රාජ්‍ය අමාත්‍යවරු හතරක් එළියට

Admin

නිරෝධායන රීති උල්ලංඝනය කල 1900කට නඩු

colombotoday

එජාප සභාපතිකම කබීර් හෂීම්ට.. මහලේකම් අකිල.. සජිත් නියෝජ්‍ය නායකකමින් ඉවතට?

colombotoday