Colombo Today Local News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහි පෙත්සම් හයක පිටපත් කතානායකට

ත්‍රස්තවාදය වැළැක්වීමේ විධිවිධාන (සංශෝධන ) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණු පෙත්සම් හයක පිටපත් තමාට ලැබී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ දැනුම් දුන්නේය.

මේ පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 (1) ව්‍යවස්ථාව ප්‍රකාරවය.

Related posts

“ෆෙඩරල් ක්‍රමයකට ලංකාව සූදානම්“ – මංගල ඇමරිකාවේදී කියයි

colombotoday

රියාජ් බදියුදීන් පාස්කු කොමිසමට

colombotoday

“සම්බන්ධන්ගේ අදහස් සැමවිටම මා සතුටට පත් කරනවා“ – ඇමරිකානු තානාපති

colombotoday

ඉහළ ගිය ඉන්ධන කෝටාව මෙන්න

Admin

විදෙස්ගතව සිට පැමිණෙන සියලු පුද්ගලයින් දින 14ක් නිරෝධායන වීම අනිවාර්යයි

colombotoday

නිහාල් වෙදආරච්චි අත්අඩංගුවට

colombotoday