Colombo Today Local News

“මේ ආණ්ඩුව නිසා සාධාරණය ඉටුවුණා.. මරණ දඩුවම ගැන දුකයි“ – හිරුණිකා උසාවියේ හඩාවැටෙයි

hirunikaවත්මන් රජය බලයට පත්නොවුයේ නම් තම පියාගේ ඝාතනය සම්බන්ධ නඩු තීන්දුව මේ අයුරින් ප්‍රකාශයට පත්වීමට ඉඩ නොතිබුනු බව පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කළා ය.

ඇය මෙම අදහස් පළ කළේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්දයෙන් අද ලබා දුන් නඩු තීන්දුවෙන් පසුව යි.

වරදකරුවන් වෙත මරණීය දණ්ඩනය ලබා දී ඇති නිසා කෙනෙකුට විපතක් සිදුවනු බලා සතුටු වන්නට තරම් තමා අමානුෂීය නොවන බව ද ඇය පැවසුවා ය.

වීඩියෝව පහතින්

[fbvideo link=”https://www.facebook.com/ada.daily/videos/1053993477982658/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

තෙවරප්පෙරුම අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදෙයි.. කොමිසමෙන් ලිපිය භාර නොගනි

colombotoday

තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ..

Admin

ගල්කිස්ස පොලීසිය කළ පහරදීමකදී පුද්ගලයෙක් මියගිය බවට පැමිණිල්ලක්

colombotoday

උතුරු පයාගලදී පුද්ගලයකු කපා ඝාතනය කරයි

colombotoday

“රැදවුම් භාරයේ ඉන්නා දරුණු ත්‍රස්තවාදීන් නිදහස් කිරීම භයානකයි” – හිටපු ආරක්ෂක ලේකම් තුමා

colombotoday

අයි.ඕ.සී. පෙට්‍රල් කෑන්වලට සැපයීම වහාම අත්හිටුවයි

colombotoday