Colombo Today Local News

සියලු පාසල්වල ප්‍රාථමික අංශ 25 සිට ඇරඹේ

දිවයිනේ සියලු පාසල්වල ප්‍රාථමික අංශ ඔක්තෝබර් 25 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි.

ඒ අනුව සිසුන් සංඛ්‍යාව 200 ට වැඩි පාසල්වල ප්‍රාථමික අංශ ලබන සඳුදා එනම් 25 වැනිදා සිට ආරම්භ කිරීමට අද පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී නිර්දේශ ලැබුණු බව ධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

ඊට අදාළ ක්‍රියාමාර්ග අධ්‍යාපන අමාත්‍යංශය සූදානම් කරමින් සිටින බව ද ලේකම්වරයා සදහන් කරයි.

Related posts

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ විශේෂ සෝදිසියක්.. දුරකථන 19ක් සොයාගනී

colombotoday

කෝටියක කහ කල්පිටිය උසාවි භූමියේ දී ගිනි තියයි

colombotoday

හිටපු ජනපති මෛත්‍රීපාල අදත් පාස්කු කොමිසමට

colombotoday

මංගල උත්සවයේ ඉතුරු කෑම කන්න ආ දරුවන් පහක් දණ ගස්වා පොලිසියට දීලා

colombotoday

ජනාධිපති උපදේශකගෙන් අගමැති රනිල්ට දැඩි ප්‍රහාරයක් !

colombotoday

අද සිට බස් ගාස්තු ඉහළට..

colombotoday