Colombo Today Local News

“එතෙක් මෙතෙක් ආ වැඩිම සෙනග ශ්‍රීලනිප සමුළුවටයි.. ලක්ෂ පහක් ආවා” – එස් බී

sb33

කුරුණැගල මාළිගාපිටිය ක්‍රීඩාංගණයේ ඊයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්යේ 65 වන සමුළුවට ලක්ෂ 5කට අධික පිරිසක් සහභාගී වූ බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

අද වන තෙක් පැවති කිසිදු දේශපාලන පක්‍ෂයක සංවත්සරයක් සදහා පාක්‍ෂිකයින් එතරම් විශාල පිරිසක් සහභාගී නොවූ බවද ඇමතිවරයා සදහන් කරයි.

ඉකුත් දින කිහිපයේ ඉවත් කළ ආසන සංවිධායකවරුන් ඉවත් කරනු ලැබුවේ ආසන බලමණ්ඩල සාමාජිකයන්ගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන බවද පවසන ඇමතිවරයා, සමුළුවට සහභාගී නොවූ පිරිස් සම්බන්ධයෙන් එතරම් සැලකිල්ලක් නොකරන බවද කියා සිටියි.

Related posts

ජීවත්ව සිටියදී ගින්දරට බයයි.. අමීන් උමරුල් ෆාරුක්ගේ දරුවන් ආදාහනයට විරුද්ධ වෙති.

colombotoday

නිල්වලා ගඟ ආශ්‍රිත පහත්බිම්වල ජනතාවට යළි අනතුරු ඇඟවීමක්

Admin

ඇමති විමල් වීරවංශ ස්වයං නිරෝධායනයට

colombotoday

ශ්‍රීලනිප-පොහොට්ටු සභාග රජයට ඇමති බදියුදීනුත් එක්වෙයි…

colombotoday

රබර් කම්හලේ මාරක අනතුරක් – පස් දෙනෙකු මිය යයි

colombotoday

මහින්දගෙන් බදු බර අඩු කිරීම ගැන විශේෂ ප්‍රකාශයක්

Admin