Colombo Today Local News

IDH රෝගීන් ගෙන් පිරෙයි.. ඔක්සිජන් අවශ්‍ය රෝගීන් රැසක්

අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 150 දක්වා ඉහළ ගොස් ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසයි.

කොවිඩ් රෝගීන්ට අමතරව ඩෙංගු රෝගීන් තිස් දෙනෙකු ද රෝහලට ඇතුළත් කරගෙන සිටින බව ඔහු සඳහන් කරයි.

රට පුරා කොවිඩ් සීඝ්‍ර පැතිරීමක් පෙන්නුම් කෙරෙන හෙයින් රෝගීන් ඉදිරියේදී තවත් වැඩි වැඩිවිය හැකි අතර ඔක්සිජන් අවශ්‍ය රෝගීන් රැසක්ද රෝහලේ ප්‍රතිකාර ලබන බව ඔහු වැඩිදුරටත් සදහා කරයි.

Related posts

ගල්කිස්සේ පාටිය ගැන හෝටලයෙන් නිවේදනයක්

Admin

වෛද්‍ය පැතුම් කර්නර්ට ඇප

colombotoday

මහින්දගේ අලුත් පක්ෂය එළියට එද්දී ශ්‍රීලනිපය කරන්න යන දේ මෙන්න

colombotoday

COVID-19 කුවේට් දේශයත් සලිත කරයි… වයිරසය ආසාදිතයන් තිදෙනෙක් හමුවෙයි !

colombotoday

යාපනයේ ජීව මෝටාර් උණ්ඩය පුපරවයි

colombotoday

‘චක්‍රලේඛය උල්ලංඝනය කර ‘සුරක්ෂා’ පෞද්ගලික සමාගමකට’

colombotoday