Colombo Today Local News

“ජනතාවගේ බත් පතෙන් හොරා කෑ බදුර්දීන් ඇමතිකමින් නෙරපනු” – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

badurdeen33

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා ධුරයෙන් ඉවත් කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානය පවසයි. ඔහු ධුරයේ කටයුතු කරන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පිළිබඳව මේ වන විට සිදුකෙරෙන පරීක්ෂණයක් හේතුවෙන් ඔහුව ධුරයෙන් ඉවත් කරන්නැයි එම සංවිධානය පවසයි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යෙමුකරමින එම සංවිධානය මේ බව ඉල්ලා සිටියි.

එම අමාත්‍යාංශයේ සිදු වූ බව කියන සහල් වංචාවක් පිළිබඳව බරපතල වංචා පිළිබඳ ජනපති කොමිසම මේ වන විට පරීක්ෂණයක් පවත්වයි. කෙසේ වෙතත් අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළේ එම අමාත්‍යාංශයේ පසුගිය රජය සමයේ සිදුවූ බව කියන සහල් වංචාවක් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවයි.

Related posts

වාහනවල දෝෂ සොයා විශේෂ මෙහෙයුමක්

colombotoday

75 වන ජාතික නිදහස් සැමරුමට සමරු මුද්දර හා කාසියක්

Admin

කොළඹ ප්‍රදර්ශනය කල වාහන බෙදා ගත්තද වෙන්දේසි කලාද?

Admin

ෆොන්සේකාගේ ප්‍රකාශයෙන් පසු හමුදාවෙන් සැර නිවේදනයක්…

colombotoday

දිගම්බරම්ගේ සහය

Admin

සතොසේ බඩු මිල තව දුරටත් අඩු වෙයි

Admin