Colombo Today Local News

ඩොලර් මිලියන 95ක් අරන් ආයෝජකයන් යන්න යයි.. කොටස් වෙළදපල හාන්සියි !

මේ වසරේ මුල් මාස පහ තුළ ලැබී තිබූ විදෙස් ආයෝජනවලින් ඩොලර් මිලියන 95.5ක් විදෙස් ආයෝජකයින් ආපසු රැගෙන ඇතැයි ශ්‍රී ලංකා මහබැංකු නිවේදනයකින් හෙළිව තිබේ.

අදාළ නිවේදනයට අනුව එම කාලය තුළ කිසිදු විදෙස් ආයෝජනයක් ලැබී නැතැයි ද පැවසේ.

වසර 2015 මුල් මාස පහ තුළ ඩොලර් මිලියන 58.2ක ආයෝජන කොටස් වෙළෙඳ පොළ තුළින් ලැබී තිබේ.

කෙසේවුවද, මේ වසරේ අදාළ කාලය තුළ විදේශ ශුද්ධ ආයෝජන ප්‍රමාණය ඩොලර් මිලියන 37.3ක් දක්වා වැටී ඇත.

Related posts

ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

Admin

වෙසක් වන්දනාවේ එන මෝදි වතුකරයේ සංචාරයක

colombotoday

අලුත් වගකීමකට බැසිල් හා හකීම් එක්වෙයි

colombotoday

“මෝඩ යකෙක්” ලේකම් ප්‍රධාන පුරවැසියෙකුගේ බැංකු ගිණුමෙන් සල්ලි ඇදලා මාට්ටු. තනතුරෙන් පන්නා දමයි.

colombotoday

අපේ මුහුදේ මාළු ඇල්ලු ඉන්දීය ධීවරයන් 21ක් නාවික හමුදා භාරයට

Admin

අපි වගේ හොරුන්ට දරුවන් ළවා වන්දවන්න එපා – පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්

colombotoday