Colombo Today Local News

“ඕස්ට්‍රේලියා අල්ලස් චෝදනාව ගැන මෛත්‍රීව විවේචනය කරන්න එපා.. ඒ වේදනාව මම දන්නවා” – මහින්ද

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධ කරමින් ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය විසින් හෙලි කර ඇති ෆෙඩරල් පොලිසිය විසින් සිදු කරමින් ඇති අල්ලස් පරීක්‍ෂණය ගැන ප‍්‍රසිද්ධියේ අදහස් පල කිරීමෙන් වලකිනලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායමට උපදෙස් දී තිබේ.

ඒ මහතා මේ උපදෙස් දී ඇත්තේ අදාල චෝදනාව ගැන මන්ත‍්‍රී කණ්ඩායම විසින් සවිස්තරාත්සම තොරතුරු හිටපු ජනාධිපතිවරයා වෙත ගෙන දැක්වූ අවස්ථාවකදීය.

පදනම් විරහිත චෝදනා එල්ල කල විට දැනෙන වේදනාව මේ දිනවල තමන් හොඳින් අත් විඳින නිසා ජනාධිපතිවරයා සම්බන්ධ කරමින් එල්ල වී ඇති අදාල චෝදනාව ඔප්පු වන තෙක් ඒ ගැන අදහස් නොදක්වන්නැයිද රාජපක්‍ෂ මහතා දන්වා ඇත.

Lankacnews

Related posts

22ට කැබිනට් අනුමැතිය

colombotoday

නීති විරෝධී ලෙස කහ ගෙනා පුද්ගලයා ස්වයං නිරෝධායනයට

colombotoday

නොරච්චෝලේ අලුත්වැඩියා කළ ජනන යන්ත්‍රය යළි අක්‍රිය වෙයි

colombotoday

මේ ආණ්ඩුවෙයි ගිය ආණ්ඩුවෙයි වෙනසක් නෑ – ආචාර්ය නිර්මාල් රංජිත් කණගාටුවෙන්

colombotoday

බාදක හමුවේ පසු නොබැස “එක රටක් එක නීතියක්” ස්ථාපිත කිරීමේ වගකීම ඉෂ්ඨ කරන්න – ගැටඹේ නා හිමියන්ගෙන් ඥානසාර හිමියන්ට ආශීර්වාද

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ඉවන්ජලිකල් පල්ලියක් හරහා ඇමරිකානු එම්බසිය බලපෑම් කරයි…

colombotoday