Colombo Today Local News

පිළිරූ ගිනි තබති.. කෙළ ගසති.. හිටපු ජනපතිට මැලේසියා කොටින්ගේ විරෝධය

මැලේසියාවේ සංචාරයක නිරත වී සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි මැලේසියාවේ එල්.ටී.ටී.ඊ හිතවාදී දමිළ ඩයස්පොරා සාමාජිකයන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

මැලේසියාවේ දෙමළ ඩයස්පෝරා සංවිධාන වන පේර්තුබුහාන් නාම් තමිලර් සංවිධානය ඇතුළු එරට දෙමළ ප‍්‍රජාව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක් හිටපු ජනාධිපතිවරයාට එරෙහි විවිධ සටන් පාඨ හා විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වූහ.

Related posts

“තමුසෙලා ඔක්කොටම වැරදිලා.. වත්තල මංතීරුව කඩුපු අයට රජයෙන් තෑගි දෙන්න ඕන”- ජෝන් ඇමති

colombotoday

දකුණු වෙරළේ ඉන්න සීල් මත්ස්‍යා ආසන්නයට යන්න එපා – වනජීවී දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි

colombotoday

බූස්ස බන්ධනාගාරයේ රැදවියන්ගේ උපවාසය අවසන්

colombotoday

TNL අවහිර කිරීමට මගේ සම්බන්ධයක් නෑ – ජනාධිපති

colombotoday

ලෝක වෙළෙඳපලේ රන් මිල පහළට

colombotoday

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස්, මහජන ආරක්ෂක ඇමති හමුවෙයි

colombotoday