World

කොරෝනාවෙන් සුවය ලබන්නන් අවදානමේ | ඉන්දියාවේ 4,300ක් කළු දිලීරය ආසාදනයෙන් මිය යයි

ඉන්දියාවේ 4,300ක් පමණ කළු දිලීරය හේතුවෙන් මියගොස් ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසති.

මෙම කළු දිලීර රෝගය වසංගතයක් බවට පත්වෙතැයි ඔවුන් අනතුරු අඟවයි.

මේ වනවිට ඉන්දියාවේ එම දිලීරය ආසාදිතව රෝගී වූ 45,374 දෙනෙක් වාර්තා වී ඇති අතර මියුකෝමයිකෝසිස් නමින් හැඳින්වෙන එම රෝගය දුර්ලභ මෙන්ම භයානක බව වෛද්‍යවරු පවසති.

කළු දිලීරය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති රෝගීන්ගෙන් බහුතරය සුවය ලබමින් සිටින කොවිඩ් ආසාදිතයින් බව වාර්තා වෙයි.

කොවිඩ් රෝගයෙන් සුවවී දින 10-12කට පසුව මෙම දිලීර ආසාදන තත්ත්වය ඇතිවන බව ට හඳුනාගෙන ඇත.

Related posts

බහු ආගමික, බහුසංස්කෘතික වාදයට අනාගතයක් නෑ – රුසියානු ඔතර්ඩොක්ස් ප්‍රධානී කිරිල්

colombotoday

92 දී රියදුරු බලපත්‍රය ගන්න ගිය ආච්චි

colombotoday

ඉතාලියේ වැඩිහිටි නිවාසයක ගින්නකින් 6ක් මරුට – 81ක් රෝහලේ…

Admin

ආධාර ලබා ගන්න විදෙස් සබඳතා ඇති ඊජිප්තු ජනපතිට තවත් ජනවරමක්

Admin

කුවේටය සම්පුර්ණයෙන් වසා දැමීමට තීරණයක්

colombotoday

ලොව පළමු පියාඹන කාරයට අනුමැතිය

colombotoday