Colombo Today Local News

අධිවේගී මාර්ගය මටත් අයිතියි.. මගේ නම ගලවලා මහින්ද විවෘත කළා – චන්ද්‍රිකා

chandrika

දක්ෂිණ හා කටුනායක අධිවේගී මාර්ගයේ අයිතියක් තමන්ට ද තිබෙන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

අත්තනගල්ල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම වෙනුවෙන් ඊයේ (29) පැවති උත්සවයකදී සහභාගී වෙමින් ඇයි වැඩිදුරටත් කියා සිටියේ, මහින්ද රාජපක්ෂ පාලන යුගයේදී එම අධිවේගී මාර්ග ඉදිකෙරුණේ තමන්ගේ නම සහිත පුවරු ගලවා දමමින් බවයි.

Related posts

“අපි බුද්ධාගම, ඒකීය රාජ්‍යය රකින්නයි හදන්නේ“ – හෙළ උරුමය

colombotoday

MCC කමිටු වාර්තාව පිළිබදව අදහස් ලබාදෙන්න අමාත්‍ය මණ්ඩලයට සතියක කාලයක්

colombotoday

පළවෙනි විශ්වාස භංගය හැන්සාඩ් වාර්තාවෙ නෑ… දෙවෙනි විශ්වාස භංගයදා හැන්සාඩ් වාර්තාවක් නෑ.

colombotoday

ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වන විටත් ලංකාවේ පැතිරිලා තියෙන්න පුළුවන්

colombotoday

චීනයෙන් තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ළඟදීම

colombotoday

“වනජීවී නිලධාරිණිය කතාකළ විදිහ වැරදියි…” තවත් මන්ත්‍රී කෙනෙක් උම්බෑ කියයි…

colombotoday