Colombo Today Local News

සිනොවැක් එන්නත් කර්මාන්තශාලාව පල්ලේකැලේ ඇරඹීමට යෝජනා වෙයි

සිනොවැක් එන්නත් කර්මාන්තශාලාව මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයේ ආරම්භ කිරීමට යෝජනා වී ඇත.

කොවිඩ් මර්දන සිනොවැක් එන්නත ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින්,පසුගිය දා ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අනුමැතිය ලැබුණු අතර චිනයේ සිනොවැක් බයෝටෙක් සමාගම,කෙලුන්ලයිෆ් සයන්සස් සමාගම සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගම එක්ව එම එන්නත් නිෂ්පාදනය කිරීමට තීරණය වී ඇත.

එන්නත් ලබා ගැනීමට ලොව පුරා දැඩි තරගයක් ඇති වී තිබෙන බැවින් ඊට පිළියමක් ලෙස මෙම එන්නත් ලංකාවේ නිෂ්පාදනය කිරීමට රජය අපේක්ෂා කරයි.

Related posts

කෝටි 12ක ගල්අගුරු ගැහිල්ලක්..! රංජිත් මෛත්‍රීව දොට්ට දමයි

colombotoday

බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් අත්අඩංගුවට

colombotoday

වාහන ආනයනය ගැන ඇහෙන අලුත්ම ආරංචිය

Admin

කින්නියා ප්‍රදේශවල නිවෙස් තුළ මියයන කොරෝනා ආසදිතයින්ගේ සිරුරු රහසිගතව භූමිදානය කරන බවට තොරතුරු

colombotoday

මාලිමාවේ කැබිනට්ටුව මෙන්න

Admin

19 තීරණාත්මකයි.. මහනුවරදී හෙට වෙන්න යන දේ මෙන්න !

colombotoday