ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් මහතා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරතිබේ.
ඔහු ප්‍රකාශ කළේ ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තුන්වන එක්දින තරඟයෙන් සහ 20 – 20 ක්‍රිකට් තරඟයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බවයි.
ඩිල්ෂාන්ලංකාවෙන් බිහිවූ අති විශිෂ්ඨ පිතිකරුවෙකු මෙන්ම දඟ පන්දු යවන්නෙකු ලෙසත් අති ශූර කඩුලු රැකින්නෙකු ලෙසත්සැලකේ.