Colombo Today Local News

කාන්තාවන්ට වෙනම බස් සේවයක් මඩකලපුවේ ඇරඹේ !

කාන්තාවන් සඳහා වෙනමම බස් සේවයක් අද (25දා) මඩකලපුවේදී ආරම්භ කරන ලදි. නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී සිබ්ලි ෆාරුක් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම බස් සේවය ආරම්භ විය.

ආරයම්පදියසිට දිනපතා 6.00 ට මඩකලපුවට ගමන් ගන්නා මෙම බස් සේවාව නැවතත්සවස 2.00 ට මඩකලපුවෙන් ආරායම්පදිය කරා ගමන් ආරම්භ කරයි.කාත්තාන්කුඩි, නාට්කුඩා, කල්ලඩි, අරසඩි හංදිය හරහා මෙම බස් සේවය ගමන් කරයි.

ඡායාරූප ADA

Related posts

අයිස් මත්ද්‍රව්‍ය සමග ජාවාරම්කරුවන් 5ක් වත්තලදී අත්අඩංගුවට..

colombotoday

බලාගාර 3කට ඉන්ධන දෙයි

colombotoday

ක්‍රිෂ් ගනුදෙනුව ගැන හොයන්න FCID සිංගප්පූරු යයි

colombotoday

විමල්ගේ ප්‍රකාශය නාමල් ප්‍රතික්ෂේප කරයි…

colombotoday

හිරුණිකා හිසකෙස් දන් දෙයි

colombotoday

අරගලකරුවන්ට ආරක්ෂක අංශ එල්ල කල ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිඥ සංගමයයෙන් නිවේදනයක්

colombotoday