වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් රජයේ මහවැලි ඇමතිවරයාව සිටියදී ලෝක බැංකු ව්‍යාපෘතියක් සඳහා ඔස්ටේ්රලියානු සමාගම් දෙකකින් අල්ලස් ලබා ගත්තේ යයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් එරට ෆෙඩරල් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව ප්‍රධාන පෙළේ වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර තිබෙනවා.
ඒ සම්න්ධයෙන් මහින්ද පිළේ කථිකාචාර්ය මහින්ද පතිරණ සිය ෆේස්බුක් ගිණුමේ මෙසේ සදහන් කර තිබෙනවා.