Colombo Today Local News

වැල්ලම්පිටියේ සඟවා තිබූ කසළ තේ කිලෝ 15000ක් වටලයි

වැල්ලම්පිටිය ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබූ කසළ තේ කිලෝ 15000ට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි.

මෙම ගබඩාව තුළ කසල තේ සඟවා ඇති බවට ලද තොරතුරු අනුව නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබිණි. නිලධාරීන් වැටලීම සිදුකරන අවස්ථාවේදී මෙම කසල තේ තොගය සූක්ෂම ලෙස එහි සඟවා තිබූ බවද පොලිසිය පවසයි.

Related posts

‘සොජිට්ස්’ බලාගාරය අක්‍රීය වෙයි. ඉන්ධන නෑ

colombotoday

රුසියාවගෙන් කිව් නගරය වෙත අඛණ්ඩ ප්‍රහාර මාලාවක්

Admin

මෙරට නොගැඹුරු මුහුදේ මත්ස්‍ය ගහනය අඩුවෙයි – නාරා ආයනතය කියයි

Admin

අයවැයේ ආදායම් යෝජනා

colombotoday

ආසියානු රදගුරු සමුළුව කොළඹදී.. වියදමට රජයෙන් මිලියන 10 ක්

colombotoday

ඓතිහාසික වරදක් නිවැරදි වෙයි.. කැප්පෙටිපොළ ඇතුළු 18ක් ජාතික විරුවන් ලෙස නම් කෙරේ

colombotoday