Colombo Today Local News

කොවිඩ් එන්නත ලබාගත් තිදෙනෙක් රුධිරය කැටිගැසී මිය ගිහින්

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්ධන එන්නත ලබාදීම නිසා රුධිරය කැටිගැසීම හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු මරණයට පත්ව තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (21)දින පාර්ලිමේන්තුවේදී අනාවරණ කර තිබේ.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.

‍“ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදී සති කිහිපයක් ඇතුළත රුධිරය කැටි ගැසීම වාර්තා වු රෝගීන් ලෝකයේ සමහර රටවලින් වාර්තාවී ඇත. ලංකාවේ ත් එවැනි අවස්ථා 6ක් වාර්තා වී ඇති අතර, ඉන් තුන්දෙනෙක් මරණයට පත්ව ඇත. “

Related posts

අවදානම බැහැර වී නෑ. මහා මැතිවරණය කල් දමන්න – බොදු බල සේනා රජයට කියයි

colombotoday

දිල්රුක්ෂිගේ ඉල්ලා අස්වීම ජනපති භාරගනී

colombotoday

රාජිත ට සිතාසි

colombotoday

රුපියල ඓතිහාසික බාල්දුවක.. ඩොලරයි රු 174 පසු කරයි…

colombotoday

73 වන ජාතික නිදහස් දින සැමරුම අභිමානවත්ව

colombotoday

අපේ ඇමතිලා මොන පම්පෝරි ගැහුවත් දේශීය ව්‍යාපාර කඩා වැටිලා – රජ්‍ය ඇමති චම්පික ප්‍රේමදාස කියයි

colombotoday