Covid 19

තවත් කොවිඩ් මරණ 17ක්

තවත් කොවිඩ් මරණ 17ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (20)දින තහවුරු කර ඇති බවය.

ඒ අතර අවුරුදු 30ට අඩු එක් කාන්තා මරණයක් ද වාර්තා වී ඇත.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,272කි.

Related posts

මෙරට 5 වන කොරෝනා මරණයේ තහවුරු කළ තොරතුරු මෙන්න

colombotoday

ඊයෙත් වැඩිම ආසාදිතයින් කොළඹින්… කුරුණෑගලත් ආසාදිතයින් 50 පනී.

colombotoday

‌තවත් ‌ඩෙල්ටා ආසාදිතයින් 19ක් හදුනාගනී

colombotoday

කොරෝනා නසන රුසියා එන්නත ශ‍්‍රී ලංකාවටත්.

colombotoday

බස්නාහිරින් පිටවෙන්න ගිය තවත් 13කට කොවිඩ්

colombotoday

ගෙවුණු දිනයේ නව කොවිඩ් ආසාදිතයින් 503 ක්

colombotoday