World

ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළට

ලෝක වෙළඳපොළේ තෙල් මිල මාස විස්සකට පසුව විශාල වශයෙන් පහත වැටී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

රොයිටර්ස් පුවත් සේවය පැවසුවේ ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය හේතුවෙන් එම මිල අඩුවීම වාර්තා වී ඇති බවය.

නොවැම්බර් මාසය වනවිට Brent බොරතෙල් බැරලයක මිල සියයට 16.4කින් පහත වැටී ඇති බව එම වාර්තා පෙන්වාදෙයි.

එසේම WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල නොවැම්බර් මාසය වනවිට සියයට 20.8කින් පහත වැටී තිබේ.

Related posts

ඉරාන ප්‍රහාරයට අපේ සම්බන්ධයක් නැහැ – ඇමෙරිකාව කියයි

Admin

අභ්‍යවකාශයටත් සංචාරකයින් | ප්‍රවේශ පත්‍රයක් ඩොලර් 250,000යි

colombotoday

කුරුස යුද්ධ බලවේග සහ අවිශ්වාසවන්ත රටවල් කොරෝනාවට ගොදුරු වෙලා – අල් ෂබාබ් කියයි

colombotoday

සෞදි කාන්තාවගේ කළු ලොකුවට එරෙහිව සෞදියේ කැරැල්ලක් ආරම්භ වේ

colombotoday

ලෝක බැංකුවට නව සභාපතිවරයෙක්

Admin

කකොව්කා ජල විදුලි බලාගාරයේ වේල්ල පුපුරා යුක්රේනයේ නගර 80 යට වෙයි

Admin