වසර දෙකකට පමණ පසු පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක් වූ සංචාරකයින්ට තම රටට ඇතුළු වීමට ඔස්ට්‍රේලියාව අවසර ලබා දී තිබේ.
ඒ අනුව අද (21)දිනයේ සිට යළි සංචාරකයින් සඳහා ඔස්ට්‍රේලියා දේශ සීමා විවෘත කරයි.
ජාත්‍යන්තර ගුවන් ගමන් වාර 50ක් පමණ අද දිනය තුළ ඔස්ට්‍රේලියාවට ළඟාවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.