Colombo Today Local News

2020 ජනපතිවරණයේ ශ්‍රීලනිප ජනපති අපේක්ෂකයා මෛත්‍රී !

mithrepala sieisena 3ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වන ලෙස වත්මන් රජයේ ඇමතිකම් දරන ශ්‍රීලනිප ප්‍රබලයන් පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමට සූදානම් වන බව වාර්තා වනවා.

ලබන සැප්තැම්බර් 04 වනදා කුරුණෑගලදී පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරයේදි මෙම යෝජනාව ඉදිරිපත් කිරීම සදහා පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලබා ගැනීමට ඔවුන් දැනටමත් කටයුතු කරමින් සිටී.

තම ධුර කාලය අවසන් වීමට පෙර ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාත්‍යන්තරයට පවා පෙරොන්දු වී ඇති පසුබිමක මේ සදහා ඔහුව එකග කරවා ගැනීම අපහසු වනු ඇතිව ජේෂ්ඨ ඇමතිවරුන්ගේ අදහස වී ඇත.

කේසේ වෙතත් ජනාධිපති ධුර කාලයෙන් පසුවද තමා දේශපාලනයෙන් සමුගන්නා බවත් මෙමත්‍රීපාල සිරිසේන මහතා පවසා නොමැති හෙයින්, ජනපති ධුර කාලයෙන් අනතුරුව පැවැත්වෙන් මහ මැතිවරණයකදී පක්ෂය ප්‍රමුඛ සන්ධානයක අගමැති අපෙක්ෂකයා ලෙස ඔහුව ඉදිරිපත් කළ යුතු යැයි යෝජනාවක් ගෙන ඒමේ කාලීන වැදගත්කමද එම ජේෂ්ඨ ඇමතිවරුන් අනුමත කර ඇතැයිද පැවසේ.

Related posts

නාමල් විභාගේ ලියපු විදිය ගැන වසන්තගෙන් මහා හෙළිදරව්වක්

Admin

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාව අද ජනපති අතට

colombotoday

දොස්තර සංගමය මහින්දට සුපර්මාකට් ගියා.. ඔවුන් හම්බවෙන්න බෑ මට වැඩ තියනවා

colombotoday

අරලියගහ මැදුරේ භික්ෂූන් දහසකට ෆෙඩරල් දානයක් !

colombotoday

නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමාන්ඩර් DKP දසනායක අත්අඩංගුවට ගනී

colombotoday

අපට ඕනනම් රටම අකර්මන්‍ය කරන්න තිබුණා…

colombotoday