Colombo Today Local News

වල්සපුගල ගොවීන් යළි උපවාසයක් අරඹයි

වල්සපුගල ගොවින් අද (21) පෙරවරුවේ, යළි උපවාසයක් ආරම්භ කර තිබේ.

ඒ හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණය රක්ෂිතය සම්බන්ධ ගැටලුවට රජය ලබා දී ඇත්තේ විසඳුම ගැන සෑහීමට පත් විය නොහැකි බව පවසමිනි.

අද පෙරවරුවේ, හම්බන්තොට කටුවැව මංසංධියේ දී විරෝධතාවයක නිරත වීමෙන් අනතුරුව පිරිස මෙම ක්‍රියාමාර්ගයට එළැඹියේ ය.

වල්සපුගල ගොවීන් පසුගිය ජනවාරී 18 වැනිදා සිට දින 105 ක් පුරා මාරාන්තික සත්‍යග්‍රහයක නිරත වෙමින් පෙන්වා දුන්නේ වන අලි ගැටලුවට විසඳුමක් ලෙස හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණය රක්ෂිතය, වන අලි කළමනාකරණ රක්ෂිතයක් බවට ගැසට් කරන ලෙස ඉල්ලමිනි.

Related posts

අලුත් රජයේ කැබිනට් ප්‍රකාශක තනතුරු බන්ධුල, රමේෂ් ට!

colombotoday

හිටපු සෞඛ්‍ය ලේකම් ඇතුළු 6ක් යළි රිමාන්ඩ්

Admin

දේශපාලනඥයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ නීති සංශෝධනය කිරීමට තීරණයක්

colombotoday

ශ්‍රී ලංකාව ඉස්ලාමීය සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය ගනී.. පළමුව ඩොලර් බිලියනයක ණයක්.. මූල්‍ය ක්ෂේත්‍රය ශරීයාකරණයට

colombotoday

ස.ජ.බ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය වැටුප පරිත්‍යාග කරයි

colombotoday

“ගම්මන්පිල හිරකරේ චම්පිකගෙ උවමනාවට.. චම්පික ඉන්නේ වෛරයෙන්” වාසු

colombotoday