Colombo Today Local News

උත්සව සමයේ ව්‍යාජ මුදල් සැරිසැරීමේ අවදානමක්

උත්සව සමයේ රුපියල් 1000, 5000 ව්‍යාජ මුදල් සංසරණ වීමේ අවදානමක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජනතාව සැලකිලිමත් විය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

මෙම උත්සව කාලය තුළ වෙළෙපාළ දී මුදල්, ගෙවීම්, භාණ්ඩ මිළ දී ගැනීම් වලදී මුදල් නෝට්ටු සම්බන්ධයෙන් විශේෂ අවදානය යොමු කළ යුතු බවද හෙතෙම කීය.

මුදල් නොට්ටු සම්බන්ධයෙන් සැලකිලිමත්ව බැලීමේ දී මුදල් නෝට්ටුවේ ඝනත්වය, දිය සලකුණ, වෙනත් සුලකුණු අනුව ව්‍යාජ නෝට්ටුව පහසුවෙන්ම හදුනාගත හැකි බවද හෙතෙම කීය.

ඒ අනුව මෙම කාලය තුළ මුදල් පරිහරණය කිරීමේ ජනතාව වඩාත් සැලකිලිමත්ව කටයුතු කළ යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

වායුගෝලය කැළඹෙයි.. අනිද්දා තෙක් තද වැසි

colombotoday

අනවශ්‍ය බලපෑම්වලට බලවත් විරෝධය.. රටට හිතැති වෘත්තිකයෝ මෝදිට ලිඛිතව දන්වයි

colombotoday

ගුවන් යානා නාශක උණ්ඩ තොගයක් කැකිරාවෙන් සොයා ගනී…

colombotoday

මෙරට කොරෝනා ආසාදනය වූ රෝගීන් 1148ක් දක්වා ඉහළට

colombotoday

මෙරට සංඝ කල්ලියක් ක්‍රියාත්මකයි. මංගල සමරවීරගෙන් සංඝරත්නයට තවත් ප්‍රහාරයක්

colombotoday

දිස්ත්‍රික්ක 7ක ප්‍රා.ලේ. කොට්ඨාස 29ක නායයෑමේ අවදානමක්

Admin