Colombo Today Local News

උත්සව සමයේ ව්‍යාජ මුදල් සැරිසැරීමේ අවදානමක්

උත්සව සමයේ රුපියල් 1000, 5000 ව්‍යාජ මුදල් සංසරණ වීමේ අවදානමක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජනතාව සැලකිලිමත් විය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

මෙම උත්සව කාලය තුළ වෙළෙපාළ දී මුදල්, ගෙවීම්, භාණ්ඩ මිළ දී ගැනීම් වලදී මුදල් නෝට්ටු සම්බන්ධයෙන් විශේෂ අවදානය යොමු කළ යුතු බවද හෙතෙම කීය.

මුදල් නොට්ටු සම්බන්ධයෙන් සැලකිලිමත්ව බැලීමේ දී මුදල් නෝට්ටුවේ ඝනත්වය, දිය සලකුණ, වෙනත් සුලකුණු අනුව ව්‍යාජ නෝට්ටුව පහසුවෙන්ම හදුනාගත හැකි බවද හෙතෙම කීය.

ඒ අනුව මෙම කාලය තුළ මුදල් පරිහරණය කිරීමේ ජනතාව වඩාත් සැලකිලිමත්ව කටයුතු කළ යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

මිල්ලනිය හා මොරන්තුඩුව පොලිස් ස්ථාන වසයි

colombotoday

මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ දිවයිනට

colombotoday

අගමැතිනියට වඩා බල‍යක් නියෝජ්‍ය ඇමතිට?

Admin

කොරෝනා මරණ 426ක් වේ ආසාදිතයන් 20000 ඉක්මවයි !

colombotoday

“අප දරුවන් තැනිය යුත්තේ එක එකාට පෞද්ගලික ආතල් ගැනීම පිණිසද” – මහඇමතිගේ මගුල් සාරි නාඩගම ගැන සැර කතාවක්

colombotoday

“දිවුරුම් දුන්නේ රට වෙනුවෙන් මිස ජන කොට්ඨාසයක් වෙනුවෙන් නොවේ, පාස්කු ප්‍රහාරයට ගෑවුනු සැමට දඬුවම්” – අධිකරණ ඇමති අලි සබ්‍රි

colombotoday