Covid 19

බෝගම්බර රැඳවියෝ 211කින් 104ට කොරෝනා

බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රැඳවියන් 104 දෙනකුට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි .
රැඳවියන් 211 දෙනකුට අතුරින් ආසාදිත රැඳවියන් 104 හඳුනාගෙන ඇත.

එම බන්ධනාගාරය තුළ මේ වන විට රැඳවියන් 536 දෙනකු රඳවා සිටින අතර ඔවුන් ද කඩිනමින් පි .සි ආර් .පරීක්ෂණ සිදුකිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර ප්‍රකාශකයෙක් පවසයි.

කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ රැඳවියන් පිරිස යාපනය බන්ධනාගාරය වෙත මාරු කර යැවූ බව ද එම ප්‍රකාශකයා කියයි.

Related posts

බණ්ඩාරනායක මාවතේ 1010 ක් නිරෝධායනයට

colombotoday

තහවුරු කළ තවත් කොවිඩ් මරණ 16ක්

colombotoday

ශ්‍රී ලංකාවේ ආසාදිතයන් සංඛ්‍යාව 159 දක්වා ඉහළට

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 19ක්

colombotoday

කැලණියෙන් ආසාදිතයින් 74ක් හඳුනා ගැනෙයි

colombotoday

අරලිය ගහ මන්දිරයෙ අහඹු PCR පරීක්ෂාවක්

colombotoday