Colombo Today Local News

පනත් කෙටුම්පත් දෙකකට කතානායකගේ සහතිකය

ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පතට සහ සේවක අර්ථසාධක (සංශෝධන) පනත් කෙටුම්පතට ඉකුත් 13 වැනිදා සිය සහතිකය සටහන් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (21)දින දැනුම් දුන්නේය.

මේ අනුව මෙම පනත් කෙටුම්පත් දෙක එදින සිට බලාත්මක වනු ඇත.

මෙම පනත් කෙටුම්පත් දෙක පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත විය.

Related posts

හිරුණිකා හිසකෙස් දන් දෙයි

colombotoday

විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට පැමිණෙයි

colombotoday

නව ත්‍රස්‌ත මර්දන පනත මුළුමනින්ම අහෝසි කරන්න, ද්‍රවිඩ සන්ධානය රජයෙන් ඉල්ලයි

colombotoday

තෙල් මිල ඉහල යාමේ අවධානනමක් පාලනයට කමිටුවක්

Admin

මෙහෙයුම් කමිටුව 19 දාත් රැස්වෙයි.. ව්‍යවස්ථාව හදන වැඩේ වේගවත් කෙරේ

colombotoday

බුද්ධගයාවට බෝම්බ ගැසූ ත්‍රස්‌තයන්ට දඬුවම් අද

colombotoday