Colombo Today Local News

කුකුළු මස් මිල තීරණයටත් කමිටුවක් පත් කරයි

විද්‍යාත්මක දත්ත මත පදනම්ව කුකුළු මස් මිල තීරණය කිරීම සඳහා පශු සම්පත් ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් තාක්ෂණික කමිටුවක් පත්කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

එම කමිටු වාර්තාව ඉදිරි සති දෙක ඇතුළතදී සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියන්න වෙත ලබාදීමට නියමිතය.

කුකුළු පැටියකු සෑදීම සඳහා යන වියදම, ජල වියදම, විදුලි ගාස්තු ආදිය මෙම කමිටුව විසින් නිරීක්ෂණය කර සම සහිත, සම රහිත, ජීව බර සහිත ආදී වශයෙන් කුකුළු මස් කිලෝවක් නිෂ්පාදනය කිරීමට යන වියදම්ද ගණන් බැලීමට නියමිතය.

Related posts

ව්‍යවස්ථා සභාවට අභියෝග කරන්න ජනාධිපතිට බලයක් නෑ

Admin

මහෙන්ද්‍රන් පන්නනු, කොළඹ විරෝධතා..රෝහිත අබේගුණවර්ධන බැරියරයක හිරවී රෝහලේ

colombotoday

අන්තරේ ට කොළඹදී පොලීසියෙන් ජල ප්‍රහාරයක්

Admin

දින 12ක් තුළ නිරෝධායන නීති කැඩූ 158ක් අත්අඩංගුවට

colombotoday

“ඡන්දෙට කලින් අලුත් පක්ෂේ කට්ටියක් හිරේ.. එනිසා ඡන්දෙ ගැන අපට බයක් නෑ“ – නි.ඇමති අජිත්

colombotoday

මැතිවරණ ප්‍රතිපල නිකුත් කරන්න රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හැදූ වෙබ් අඩවිය අක්‍රියයි

colombotoday