Covid 19

තහවුරු කල තවත් කොවිඩ් මරණ 19ක්

තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ ඊයේ (20)දින තහවුරු කර තිබුණි.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,562කි.

එසේම අද දින තවත් කොවිඩ් ආසාදිතයින් 453 දෙනෙක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පැවසීය.

Related posts

කොවිඩ් 19 ආසාදිත රෝගීන් සුව වීමේ ධාරිතාව ඉහළ මට්ටමක.

colombotoday

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට කොවිඩ්

colombotoday

මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු තවත් මන්ත්‍රී වරුන් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

රාගම රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ 132කට කොවිඩ්

colombotoday

කොළඹ වරායේ සේවකයන් තුන්දෙනෙකු ඇතුලු 19ක් නිරෝධායනයට

colombotoday

ඊයේ තවත් ආසාදිතයන් 625ක් – සමස්තය 15,000 ඉක්මවයි

colombotoday