Colombo Today Local News

යහපාලන ආණ්ඩුව කෝටි 1140ක ඖෂධ මිලදී ගැනීම් ගැන සීඅයිඞී පරීක්ෂණයක්

යහපාලන රජය විසින් ඖෂධ 35ක් වැඩි මිලට මිලදී ගෙන ඇති බවත් හදිසි මිලදී ගැනීම් ලෙස ඖෂධ මිලදී ගැනීමට රුපියල් කෝටි 1140ක් වැයකර ඇති බවත් ඒ සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ලබාදෙන බවත් ඖෂධ නියාමන ,නිෂ්පාදන සහ මිලදීගැනීම් රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා අද(21)දින පාර්ලිමේන්තුවේදී පැවසීය.

Related posts

නීති විරෝධීව බ්‍රිතාන්‍යයෙන් එවූ අවසන් කසළ තොගය යලි නැව්ගත කරයි

colombotoday

“හොරා” කීවාට රවීගෙන් ගම්මන්පිලට නඩු

colombotoday

නායයෑමේ අවදානමක් හේතුවෙන් තාවකාලිකව පාසලක් වසා දමයි

Admin

ආබාධිත රණවිරු ප්‍රහාරයට එරෙහිව ප්‍රංශයේ ලාංකික දේශප්‍රේමීන් විරෝධයේ !

colombotoday

විදුලි බිල ගැන පාඨලීගෙන් ආණ්ඩුවට චෝදනාවක්

Admin

(Video) මෙතරම් පාවා දිමක් තවත් නෑ.. බලහත්කාරයෙන් සම්මතකල පනතේ භයානකකම විමල් කියයි

colombotoday