උත්සව සමය එළඹීමත් සමඟ පොලිසිය ජනතාවට දැනුම් දීමක් කරයි.
විවිධ අපරාධ කණ්ඩායම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
මේ හේතුවෙන් නිවසින් පිටව යන අවස්ථාවේදී වඩාත් විමසිලිමත්ව කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැනුම් දෙනවා.