Colombo Today Local News

බිරිඳ සහ බාල පුතුගේ බිරියට කැත්තකින් කොටා ගෙල වෙන් කළ මළ සිරුරු දෙකක් මිදුලේ..

හුංගම ඇත්බටුව ප්‍රදේශයේ හැත්තෑ හැවිරිදි සැමියා සිය බිරිඳ සහ බාල පුතුගේ බිරිය (ලේලියට) කැත්තකින් කොටා සිය නිවස ඉදිරිපිට මිදුලේ ඝාතනය කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

කාන්තාවන් දෙදෙනාගේම ගෙල වෙන්වන සේ කපා මරා දමා තිබූ බව පොලීසිය පවසයි.

මෙසේ මරා ඇත්තේ හුංගම ඇත්බටුව පදිංචි වීරසිංහ පට්ටිය ගමගේ ප්‍රේමාවති (67) බිරිඳ සහ ගීගනගේ රම්‍යා ප්‍රියදර්ශනි චන්ද්‍රකාන්ති (39) ලේලියයි.

අපරාධය සිදු කල 70 හැවිරිදි අපරාධකරු කාන්තාවන් දෙදෙනා ඝාතනය කල කැත්ත සමඟ එම ස්ථානයේ දීම අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

Related posts

දිවයින පුරා නායයෑමේ අවදානම් සහිත ස්ථාන 147ක් – මහනුවර පාසල් 18කුත් ඒ අතර

colombotoday

රාජ්‍ය ඇමතිවරු 36ක් අද දිවුරුම් දෙයි

colombotoday

අරමුදල් හා වත්කම් අත්හිටුවීමේ නව ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Admin

ඉන්දියාවේ සමලිංගිකයන්ට සුබ පැතූ ඇමති මංගලට ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙකු දුන්නු කනේ පහර….

colombotoday

චමුදිතට එල්ලවුණු ප්‍රහාරය සම්බන්ධයෙන් පුෂ්පිකා පොලිසියට කැඳවයි

colombotoday

අතුරුදන්වූවන්ගේ කාර්යාලයට පත්කර ඇත්තේ කොටි හිතවාදී NGO පරපුටුවන් – විජේදාස MPO කාර්යාලය පතුරු අරී

colombotoday