Colombo Today Local News

චීනයෙන් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිල දී ගැනීමේ තීරණයක්

ශ්‍රී ලංකාව චීනයෙන් සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මිලියන 14ක් මිලදී ගැනීම සඳහා කටයුතු කරමින් සිටී.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පැවසුවේ, ඉන් එන්නත් මාත්‍රා මිලියන 3ක් මාසයක් ඇතුළත ශ්‍රී ලංකාවට ලබාදෙන බවය.

එසේම චීනය විසින් ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදෙන එන්නත් මාත්‍රා ලක්ෂ 5 ලබන අඟහරුවාදා දින මෙරටට ලැබෙන බව ද එම තානාපති කාර්යාලය පවසයි.

මේ අතර චින තානාපතිවරයා ඊයේ (19) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා තළ බවද කොළඹ පිහිටි චීන තානාපති කාර්යාල තවදුරටත් නිවේදනය කළේය.

Related posts

මෙරටදී ගුවන් මගීන්ට PCR පරීක්ෂණවලට භාජනය නොවී සමාජගතවීමට අවස්ථාව

colombotoday

පොලිස් නිලධාරීන් ඝාතනයට LTTE කන්නන් අත්අඩංගුවට

colombotoday

වරද නිවැරදි කර ආයති සංවරයෙහි පිහිටුවයි… කිරම විමලජෝති හිමියන්ගේ ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ට ලිපියක්

colombotoday

මහ බැංකුවට ඇතුලු වෙන්න ගිය 10කට ඇප

Admin

නව මහාධිකරණ විනිසුරුවරුන් දොළොස් දෙනෙක්

colombotoday

මංගල ප්‍රතිත්‍රස්ත පනත ගෙනආවේ කොටි ඩයස්පොරාවේ උවමනාවටයි..

colombotoday