Colombo Today Local News

ලංකාවේ කොවිඩ් තත්ත්වය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කනස්සල්ල පළ කරයි

කොවිඩ් 19 හමුවේ ඉන්දියාව දරුණු අර්බුදයක සිටින අතරතුර නේපාලය, ශ්‍රී ලංකාව, වියට්නාමය, සහ ඊජිප්තුව ඇතුළු රටවල් බොහෝමයක රෝගීන් ඉහළ යෑම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය කනස්සල්ලට පත් වන බව ප්‍රකාශ කර තිබේ.

ලොව පුරා කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව දහසය කෝටි පනස් පන් ලක්‍ෂ හැටඅටදහසේ සීමාව ඉක්මවා තිබෙන අතර ඉන්දියාවෙන් ගතවූ පැය 24 දී කොවිඩ් ආසාදිතයින් දෙලක්‍ෂ හැත්තෑ දහසකට අධික පිරිසක් වාර්තා වී ඇත්තේ මරණද 3874ක් වාර්තා කරමින්.

එමෙන්ම නේපාලයේද දිනෙන් දින කොවිඩ් ආසාදිතයන් ඉහළ යෑමක් පෙන්නුම් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Related posts

හෙරොයින් සමඟ සැකකරුවන් අට දෙනෙකු නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

colombotoday

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුට පිං පැමිණවීමට ආ පූජකයෙක් අත්අඩංගුවට….

colombotoday

“ආණ්ඩුවේ වැඩ ප්‍රජාතන්ත්‍ර විරෝධීයි.. අගමැති උද්දච්චයි.. වහා පාඩමක් ඉගැන්විය යුතුමයි“ – නිර්මාල් රංජිත්

colombotoday

සියලුම අරමුදල් එක් අමාත්‍යංශයක් යටතට – ඇමති කව්ද ?

colombotoday

අද දුම්රිය ගමන්වාර 6ක් අවලංගුයි

colombotoday

එල්ටීටීඊය ප්‍රතිසංවිධානය කල පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday