Colombo Today Local News

ලංකාවේ කොවිඩ් තත්ත්වය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කනස්සල්ල පළ කරයි

කොවිඩ් 19 හමුවේ ඉන්දියාව දරුණු අර්බුදයක සිටින අතරතුර නේපාලය, ශ්‍රී ලංකාව, වියට්නාමය, සහ ඊජිප්තුව ඇතුළු රටවල් බොහෝමයක රෝගීන් ඉහළ යෑම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය කනස්සල්ලට පත් වන බව ප්‍රකාශ කර තිබේ.

ලොව පුරා කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව දහසය කෝටි පනස් පන් ලක්‍ෂ හැටඅටදහසේ සීමාව ඉක්මවා තිබෙන අතර ඉන්දියාවෙන් ගතවූ පැය 24 දී කොවිඩ් ආසාදිතයින් දෙලක්‍ෂ හැත්තෑ දහසකට අධික පිරිසක් වාර්තා වී ඇත්තේ මරණද 3874ක් වාර්තා කරමින්.

එමෙන්ම නේපාලයේද දිනෙන් දින කොවිඩ් ආසාදිතයන් ඉහළ යෑමක් පෙන්නුම් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Related posts

අයවැයට සහය දුන් අයට ජනපති ගෞරවයෙන් තුති පුදයි

colombotoday

CID ය ඉදිරිපිට පොල් ගැසූ සංජය මහවත්ත යළි රිමාන්ඩ්

Admin

ජනපති රාජිතගේ 20න් 14ක් කපා දමයි…

colombotoday

ශිරාන් බාෂික්ගේ ගෝලයකු අත්අඩංගුවට

Admin

රටින් එන අය අද සිට මඩකලපුව නිරෝධන මධ්‍යස්ථානයට !

colombotoday

ජාතික තව්හීත් ජමාත් කල්ලියේ සාමාජිකයෙක් කටුනායකින් අත්අඩංගුවට

colombotoday