Colombo Today Local News

මඩකලපුවේ ග්‍රාම නිලධාරී වසම් 5ක් හුදෙකලා කෙරේ

මඩකලපුව දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 5ක් හුදෙකලා කළ බව යුද හමුදාපතිවරයා පවසයි.

සින්නෝරානි,පලමීන්මඩු, තිරුචෙන්දූර්, කල්අඩිවෙල්ලූර් සහ නොචිමුනායි ග්‍රාම නිලධාරී වසමේ පුනෝචිමුනායි ගම හැර අනෙකුත් ගම් එලෙස හුදකලා කර තිබේ.

Related posts

ගෝඨාභයට විරුද්ධව නඩු දැම්මේ දේශපාලන පිම්පියෝ

colombotoday

කොටි නායක එමිල් කාන්තන්ට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තුව අධිකරණය ඉවත්කර ගනී.

colombotoday

කුකුළු මස්, බිත්තර සහ මාළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළට

Admin

දුලිප් විජේසේකර නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කරයි

colombotoday

කොළඹට කුරියර් කරන්න ගිය ගෑස් සිලින්ඩර් 20 ක් පොලිස් භාරයට

colombotoday

ආපන ආපනශාලාවක වෙඩි තැබීමක් – හිමිකරු මරුට

Admin