Colombo Today Local News

වැලිගමින් පිළිකා කාරක අඩංගු පරිප්පු කිලෝ 3150ක් හමුවෙයි

වැලිගම විවිධ සේවා සමුපකාර සමිතියේ තිබි සොයා ගත් කල් ඉකුත් වූ පරිප්පුවල ඇල්ෆාටොක්සීන් පිළිකාකාරක අඩංගු බව හෙළිව තිබේ.

වැලිගම ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.එම්.එච්.නිහාල් මහතා පැවසුවේ ඇල්ෆාටොක්සීන් පිළිකා කාරකය අඩංගු බව රස පරීක්ෂක වාර්තාවෙන් හෙළි වී ඇති බවය.

වැලිගම විවිධ සේවා සමුපකාර සමිතියේ සඟවා තබන ලද භාවිතය ට නුසුදුසු කල් ඉකුත් වූ පරිප්පු කිලෝ තුන්දහස් එකසිය පනහක් පමණ සොයා ගැනුණේ කල් ඉකුත් වූ යෝගට් විකිණීමෙන් පසුව පාරිභෝගිකයකුගෙන් ලද පැමිණිල්ලක් අනුව කළ පරීක්ෂාවකදීය.

Related posts

පාර්ලිමේන්තුවේ නව සභානායක සුසිල්

colombotoday

NSBM වලටත් වෛද්‍ය පීඨයක්

Admin

රාජිත සේනාරත්න නැව් කම්බ හොරාගේ නාටක ඉවරයි. අප්පයි පුතයි කට ඇරියොත් කෙලින්නේ පච – විමල් වීරවංශ

colombotoday

ලංකා ඉතිහාසයේ එකවැර ගෙවූ දැවැන්තම ණය මුදල රජය ගෙවා දමයි…

colombotoday

පාසල් විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ

colombotoday

පුද්ගලික බස් රථයක හදිසි ගින්නක්

colombotoday