Colombo Today Local News

ලොකුම කුඩු තොගය පෑලියගොඩින් අල්ලයි.. වටිනාකම කෝටි තුන්සීයකට වැඩියි

drugs55

ලංකාවේදී මෙතෙක් අත්අඩංගුවට ගත් විශාලතම කොකේන් තොගය ඊයේ පෑලියගොඩදී අත්අඩංගුවට ගෙන තිබේ.

පෑලියගොඩ කන්ටේනර් අංගනයක තිබූ බ්‍රසීලයේ සිට ගෙන ආ සීනි අඩංගු කන්ටේනර් තුනක තිබී කිලෝග්රූම් 274කට අධික මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ. මෙම මත්කුඩු තොගයේ වටිනාකම කෝටි තුන්සියයකට වැඩි වන බවයි සදහන් වන්නේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙම කොකේන් තොගය සොයාගෙන ඇත.

Related posts

ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අධීක්ෂණය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයට

colombotoday

ETCA එන්නත් කලින්, ඉන්දියානුවො අඩු කුළියට ලංකාවේ වැඩ !! (Photo)

colombotoday

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 32 කට නඩු

colombotoday

ඉඩම් ලබා දීම අත්හිටුවයි.. හොරණ ටයර් කර්මාන්ත ශාලාවේ වැඩ නවතී

colombotoday

චම්පිකගේ පච වැලක්, ගම්මන්පිල එකින් එක ලිහා පෙන්වයි

colombotoday

බුදු රුව සලකුණු කල කොණ්ඩ කපන මැෂින් සතිපොළක

Admin