ලංකා හොස්පිටල්, කොළඹ හිල්ටන් හෝටලය, සහ හයට් රිජන්සි හෝටලය විකුණා දැමීමට රජය තීරණය කර ඇත.
උපාය මාර්ගික නොවන මෙම ව්‍යාපාර පෞද්ගලික අංශයට විකුණා දැමීම තුළින් විදේශ ආයෝජයකයන් සදහා වැඩිපුර ආයෝජන ලබාදීම හරහා ආර්ථිකයේ සීඝ්‍ර වර්ධනයක් හිමි කරගත හැකි වෙතැයි රජය අදහස් කරයි.
සිංගප්පූරුවේ පැවති දකුණු ආසියානු ඩයස්පොරා සමුළුව අමතමනි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම ආයතන තුන පිළිබදව රජයේ ස්ථාවරය ප්‍රකාශ කර තිබේ.