Colombo Today Local News

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට දුම්රිය මැදිරි 20ක්

ඉන්දීය රජය ශ්‍රී ලංකාවට දුම්රිය මැදිරි 20ක් ලබාදී ඇත. එම මැදිරිවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 82.6කි.

ඉන්දීය ණය ආධාර ගිවිසුමක් යටතේ මෙම දුම්රිය මැදිරි ලංකාවට ලබාදී ඇති අතර දුම්රිය මැදිරි 160ක් එම ගිවිසුමට අයත්ය.

ණය ආධාර ගිවිසුමේ මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 318කි.

Related posts

නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් මගහරී… ඥාණසාර හිමිට ඇප නොලැබේ…

colombotoday

සහරාන්ගේ බිරිදගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක් !

colombotoday

සොල්දාදුවෙකු ලෙස රට වෙනුවෙන් සටන් කර ජාත්‍යන්තර ක්‍රීඩා සිතියමේ අපව තැබීමට ඔබ කළ මෙහෙවර විශිෂ්ටයි. | ජනපතිගෙන් සුභ පැතුම්

colombotoday

පෞද්ගලික අංශයේ බෙහෙත් තුන්ඩුවල අඩු බෙහෙත් ළඟම ඇති රජයේ රෝහලෙන් ලබා ගන්න

colombotoday

විරෝධතාකරුවන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

මිහින්තලා රජ මහ විහාරස්ථානයේ විදුලිය විසන්ධි කරයි

Admin