ශ්‍රී ලංකා පොලීසිය වෙත ත්‍රීරෝද රථ 2,000ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැති හිමිවී තිබේ.
රාජකාරී නිසි ලෙස ඉටු කිරිමට ප්‍රමාණවත් වාහන සංඛ්‍යාවක් නොමැති බැවින් ඒ සඳහා කඩිනම් විසඳුමක් ලෙස ත්‍රිරෝද රථ 2000ක් මිලදී ගැනීම පිණිස මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ, මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසිනි.