Colombo Today Local Newsඅභියාචනාධිකරණය වහාම ක්රියාත්මක වන පරිදි වසා දමයි. 20 January 20210 Share0 උපරිමාධිකරණයේ සේවයේ නියුතු ආරක්ෂිත නිලධාරීන් කිහිහිප දෙනෙකුට කොරෝනා වෛරසය අසාදනයවී ඇති බවට තහවුරු වීම හේතුවෙන් අභියාචනාධිකරණ කටයුතු තාවකාලිකව නවතා දැමීමට තීරණය කර තිබේ. අභියාචනාධිකරණ කටයුතු නැවත යලි ආරම්භ කරන දිනයක් මෙතෙක් වාර්තා වී නොමැත.