20 සම්මත කිරීම ආණ්ඩුවේ අවසානයේ ආරම්භය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා.
20 ට සහයෝගය දැක්වූ සමගි ජන බලවේගය පක්ෂයෙ මන්ත්‍රීවරුන්ට පක්ෂයෙන් එලවා දමන්න යැයි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට මන්ත්‍රී කණ්ඩායම ලිපියක් බාර දුන් බවත් මන්ත්‍රීවරයා ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය…
සම්පුර්ණ මාධ්‍ය හමුව….