Colombo Today Local News

“පුරාවිද්‍යා භූමි විහාරස්ථාන විසින් අල්ලගෙන.. එහෙම කරන්න දෙන්න බෑ” – ඇමති අකිල

akila

මෙරට ඇතැම් පුරාවිද්‍යාත්මක ස්ථාන, විහාරස්ථාන විසින් අත්පත්කරගෙන ඇති බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඔහු මේබව කියා සිටියේ ජාතික පුරාවිද්‍යා සමුළුවට කොළඹදී අද එක්වෙමිනි.

මෙරට කෞතුක වස්තුවලින් 90%ක් තවමත් ඇත්තේ විවිධ ස්ථානවල ගබඩාවල බවත්, කොළඹ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර ඇත්තේ 10% පමණ කෞතුක වස්තු ප්‍රමාණයක් බවත් ඇමතිවරයා එහිදී පැවසීය. මෙරට පුරාවස්තු ආරක්ෂා කිරීමට ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුගමනය කළයුතු බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

Related posts

උගන්ඩාවේ සල්ලි ගේන්න පරම්පරාවේම සහය හිමි වෙයි

Admin

“මිරිහානේ සිදුවීමේදී ජනාධිපතිතුමා පුළුවන් තරම් ඉවසීමෙන් කටයුතු කළේ..”

colombotoday

විවාහ පොරොන්දු දී ලක්ෂ 23කට විද්ද FM නිවේදකයා අවුරුද්දක් හිරේ

colombotoday

තිරිඟු ආනයනයට පියවර

colombotoday

වෙනත් පක්ෂ පුම්බන ශ්‍රීලනිප මන්ත්‍රීන් ගැන සාක්ෂි රැස් කරයි.. දඩුවම් දීම මැතිවරණයෙන් පසු..

colombotoday

නාහිමි, ජනපති හමුව නිසා ඇමති අකිලගේ පළුවක් යයි !!

colombotoday