Colombo Today Local News

“පුරාවිද්‍යා භූමි විහාරස්ථාන විසින් අල්ලගෙන.. එහෙම කරන්න දෙන්න බෑ” – ඇමති අකිල

akila

මෙරට ඇතැම් පුරාවිද්‍යාත්මක ස්ථාන, විහාරස්ථාන විසින් අත්පත්කරගෙන ඇති බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඔහු මේබව කියා සිටියේ ජාතික පුරාවිද්‍යා සමුළුවට කොළඹදී අද එක්වෙමිනි.

මෙරට කෞතුක වස්තුවලින් 90%ක් තවමත් ඇත්තේ විවිධ ස්ථානවල ගබඩාවල බවත්, කොළඹ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර ඇත්තේ 10% පමණ කෞතුක වස්තු ප්‍රමාණයක් බවත් ඇමතිවරයා එහිදී පැවසීය. මෙරට පුරාවස්තු ආරක්ෂා කිරීමට ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුගමනය කළයුතු බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

Related posts

NVQ 4 උසස් පෙලට සමාන වෙයි

colombotoday

රන්ජන්ගේ වැඩේ හරි නෑ… දුමින්ද සිල්වාට අසාධාරණයක් වෙලා තියනවා – මර්වින් සිල්වා

colombotoday

රජයේ සුඛෝපභෝගී වාහන 150ක් විකුණයි

Admin

මහ සෙනගක් කොටුවට රොද බදී.. ඥාණසාර හිමි වෙනුවෙන් මහ සත්‍යග්‍රහයක් (Live video)

colombotoday

“පෙර ආත්මයක අගමැති රනිල් තලගොයෙක්.. ජනපති මෛත්‍රී උ‍ගේ ඇගේ මැක්කෙක්” – උඩුවේ හිමි ජාතක කතාවක් කියයි

colombotoday

ජ’පුර රෝහලට කොවිඩ් ආසාදිතව සුවවූ පුද්ගලයෙක් කළ පරිත්‍යාගය

colombotoday