Colombo Today Local News

ඇප නොලැබෙයි.. මුසම්මිල් නැවතත් ඇතුළට !

mohomed musammilජාතික නිදහස් පෙරමුණේ මාද්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් මුසම්මිල් මහතා ලබන 7 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ජනාධිපි ලේකම් කාර්යාලයේ වාහනයක් අවභාවිතාකළ චෝදනාව මත පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පසුගිය (20)වන දින අත්අඩංගුවට ගත් මුසම්මිල් මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිනි.

Related posts

මන්නා රමේෂ් ඩුබායිහීදී හසු වේ

Admin

වහබ්-ජිහාඩ්වාදය ප්‍රවර්ධනය කළ ජමාතේ ඉස්ලාම් සංවිධානයේ හිටපු සභාපති රෂීඩ් හජ්ජුල් අක්බර් අත්අඩංගුවට

colombotoday

ඉතිහාසයේ අවසානය අභියස සංඝරාජ පරපුර

colombotoday

එජාප මංත්‍රී හේෂා හා තේවරප්පෙරුම අත්අඩංගුවට !

colombotoday

Breaking : ඊයේ පැනවූ ඇඳිරිනීතිය ඉවත් කරයි.

colombotoday

ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය රුසියාව නවතා දමයි !

colombotoday