World

කොරෝනාවට එරෙහිව සර්ප විෂ භාවිතයෙන් වෛරසය පැතිරීම සියයට 75 කින් අවම කළ හැකි බවට අනාවරණයක්

ෆිට් වයිපර් නම් සර්ප විශේෂයේ විෂ කොරෝනා වෛරසයට එරෙහිව භාවිත කළ හැකි බවට බ්‍රසීලයේ සෞඛ්‍ය අංශ විසින් සිදුකළ නවතම පරීක්ෂණයකින් අනාවරණ කරගෙන තිබේ.

සායනික පරීක්ෂණවලට අනුව එමඟින් මිනිස් ශරීරයේ කොරෝනා වෛරසය පැතිරීම සියයට 75 කින් අවම කළ හැකි බවයි අනාවරණ වී ඇත්තේ.

කෙසේ වෙතත් අදාළ පරීක්ෂණය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් අනුමැතිය ලබාදී නැහැ.

Related posts

ප්‍රමුඛතම අනතුර ඉස්ලාම් අන්තවාදයයි. | ජෛව විද්‍යාත්මක ප්‍රහාරයකට සූදානම් විය යුතුයි. | බ්‍රිතාන්‍ය හිටපු අගමැති බ්ලෙයාර් අනතුරු අඟවයි.

colombotoday

ඇෆ්ගනිස්ථානයේ අධ්‍යාපන පන්තිවලදී කාන්තා පිරිමි මිශ්‍රවීම තහනම්. | උසස් අධ්‍යාපනය ෂරියා නීතියට අනුව පමණයි.

colombotoday

තමිල්නාඩුව කැළඹෙයි.. මහඇමති වෙන්න ගිය ශෂිකලා සිව් වසරක් සිරගෙට නියම වෙයි

colombotoday

රුසියානු ප්‍රධාන තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්

colombotoday

විශ්වාසභංගයෙන් පසු නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරය ශර්මා ට

Admin

තලෙයිබාන් ත්‍රස්තවාදීන් සමග යුද ගැටුමේදී සිවිල් පුද්ගලයන් 900ක් අතුරුදන්

colombotoday