Colombo Today Local News

මහබැංකු අධිපතිලෙස කුමාරස්වාමි පත්කිරීම ගැන සෝභිත හිමි සිටියානම් අතිශය සතුටුවෙයි !

sarath wijesooriya

පූජ්‍ය මාදුළුවාවේසෝභිත හිමියන් ජීවතුන් අතර සිටියානම් නව මහබැංකු අධිපති ලෙස ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත්කිරීම සම්බන්ධයෙන් අතිශය සතුටට පත්වනු ඇති බව උන්වහන්සේ නායකත්වය දැරූ සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය පවසයි.

සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේබව පවසා ඇත.

කුමාරස්වාමි මහතා ප්‍රකට ආර්ථික විශේෂඥයෙකු වන අතර කොටි සංවිධානයට අරමුදල් සැපයූ සහ ඊළාම් ඩයස්පොරාවේ ප්‍රධානතම මූල්‍ය අනුග්‍රාහකයා වූ රාජ් රාජරත්නම්ගේ ගැලියන් සමාගමේ මූල්‍ය උපදේශකවරයා වශයෙන්ද කටයුතු කර ඇත. ETCA ගිවිසුම සැකසීම සදහා රජයට උ‍පදෙස් දෙන ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයෙක් වශයෙන්ද ඔහු කටයුතු කරයි.

kjhk

Related posts

“ලංකාවේ ක්‍රිකට් විනාශ කරා.. අවුල් ජාලයක් කරා…” – මුරලිගෙන් දේශපාලකයන්ට ප්‍රබල චෝදනාවක්

colombotoday

පියන් කමකටවත් සුදුසුනැති බොහෝ පිරිසක් අද ඇමති මණ්ඩලේ ඉන්නවා – රාජිත

colombotoday

විභාග කල්දමා විෂය නිර්දේශ ආවරණය කිරීමට අවස්ථාව ලබාදෙන්න – විපක්ෂ නායකයා ඉල්ලයි

colombotoday

නව වානිජ මහාධිකරණයකට කැබිනට් අනුමැතිය

Admin

ආතතිය දුරු කරලීමට හුදකලා මහල් නිවාස වල වියායාම වැඩසටහන්

colombotoday

ජනපති සහ කුවේට් අගමැති අතර හමුවක්

colombotoday