Colombo Today Local News

ඉන්ධන මෙට්‍රික් ටොන් 37,500ක් ගොඩබෑම අරඹයි

ඉන්ධන මෙට්‍රික් ටොන් 37,500ක් සහිත නෞකා දෙකක් කොළඹ වරාය වෙත පැමිණ, ඉන්ධන ගොඩබෑම ආරම්භ කර තිබේ.

ඉන් මෙට්‍රික් ටොන් 10,000ක් විදුලිය නිෂ්පාදනය සඳහා ලබාදීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පැවසීය.

කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ අනුව දින 8කට ප්‍රමාණවත් ඩීසල් විදුලිබල මණ්ඩලය වෙත නිකුත්කෙරෙන බවය.

Related posts

පාස්කු කොමිසමේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කරගැනීම අවසන්.

colombotoday

සිනමා ශාලා වසාදැමේ

colombotoday

එටිසලාට් මෙගා ඩීල් මගඩියේ තවත් තොරතුරු එළියට !

colombotoday

අගෝස්තු 01 වනදා සිට සංචාරකයින් සදහා ගුවන්තොටුපළ යළි විවෘතයි

colombotoday

ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සැමට පින් අනුමෝදන් කිරීමේ පිංකම හෙට 3ට නිදහස් චතුරශ්‍රය අසලදී පැවැත්වේ

colombotoday

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමට කැබිනට් අනුමැතිය…

colombotoday