Colombo Today Local News

තෙල් නැතිව කැලණිතිස්සේ බලාගාරයක් නවතී

ඉන්ධන නොමැතිව කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ පිහිටි එක් බලාගාරයක් අද (19) උදෑසන අක්‍රිය වූ බව විදුලිබල මණ්ඩලය පවසයි.

එහි අතිරේක සාමාන්‍යාධිකාරී ඇන්ඩෘ නවමනි මහතා සඳහන් කරන්නේ, ඉන් ජාතික පද්ධතියට මෙගාවොට් 150 ක් අහිමි වන බවයි.

කෙසේ වෙතත් බලාගාරයට අවශ්‍ය තෙල් තොග ලැබීමට නියමිත බව ද ඔහු සදහන් කරයි.

Related posts

බියවැද්දීම්වලට අපි බය නෑ… ඕනනම් හැප්පිලා බලමු – රජයේ වෙදැදුරෝ CEPA විරෝධය ගිණියම් කරයි

colombotoday

එන්නත්කරණය අදත් තෝරාගත් රෝහල්වලදී

colombotoday

කොළඹ ලෝටස් මාර්ග අවහිර වෙයි

Admin

කුණු බැහැර කිරීම්වලට බාධා කරන අය අල්ලන්න පොලිස් මෙහෙයුමක්

colombotoday

පාස්පෝට් පෝලිමට ආණ්ඩුවෙන් කඳිම විසදුමක්

Admin

තුන්වන වරටත් සංශෝධනය වූ කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරු

colombotoday