Colombo Today Local News

“උතුරේ තව ඉඩම් අක්කර 201ක් මුදාහැරේ.. ආරක්ෂක හේතූන් මත සියළු ඉඩම් නිදහස් කරන්නෑ” ආරක්ෂක ලේකම්

Karunasena-Hettiarachchi

ආරක්ෂක හේතූන් මත උතුරු නැගෙනහිර හමුදාව යටතේ පවතින සියලුම ඉඩම් නිදහස් කිරීම සිදු කළ නොහැකි බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.

යාපනය ප්‍රදේශයේ හමුදා භාරයේ පැවැති ඉඩම් කිහිපයක් නිදහස් කිරීමේ උත්සවයකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේබවකීය.

පේසාලෙයි සහ වලිකාමන් ප්‍රදේශවල අක්කර 201ක ප්‍රමාණයක් නිදහස් කරනු ලැබුඅතර නිදහස් කිරීමට හැකි ඉඩම් දැනට හදුනාගනිමින් පවතින බව ඔහු සඳහන් කළේය.

Related posts

හිරුණිකාගේ ඩිෆෙන්ඩර් නඩුව අවසන් වරට කල් තබයි

Admin

ත්‍රීරෝද රථයකට ගිනි ඇවිලී අයෙක් මිය යයි

colombotoday

“කිලිටි මජර දේශපාලනයේ බලය ගන්නා එකම තුරුම්පුව ජාතිය, ආගම.සේපාල් අපේ කෙනෙක් නෙවෙයි”

Admin

නැති බැරි මුස්ලිම්වරුන්ට ඥානසාර හිමි මෛත්‍රීය දක්වයි.

colombotoday

හැංගිලා ඉන්න පඳුරකින් එලියට එන්න – විමල් විරවංශ ඇමති සාගලට කියයි

colombotoday

මාලිමාවේ අපි බොරු කියන්නේ නෑ

Admin