World

අගහරු වෙත යන කුඩා හෙළිකොප්ටර් යානය

කුඩා හෙළිකොප්ටර් යානයක් අඟහරු ග්‍රහයා මත පියාසළ කරවීමට නාසා ආයතනය විසින් කටයුතු සම්පාදනය කර තිබේ.

“Ingenuity” නම් එම යානය කිලෝ 1.8ක් පමණ බරකින් යුක්තය. එය අඟහරු වෙත යවන ලද්දේ පසුගිය පෙබරවාරි මාසයේදී අඟහරු ග්‍රහයා මතට ගොඩබෑ පර්සවරන්ස් යානය මගිනි.

එම හෙලිකොප්ටර් යානය අද (19) දින අත්හදාබැලීමට නියමිතය. එය සාර්ථක නොවුණහොත් නැවත වරක් දින කිහිපයකට පසු එය අත්හදාබැලීමට නියමිත බව නාසා ආයතනය පවසයි.

Related posts

තමිල්නාඩු ජය ලලිතාට

colombotoday

ජාකර්තා එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල පිපිරීම් වැලක්.. ISIS ප්‍රහාරයක්ද සැකයක්

colombotoday

රුසියාව ස්පුට්නික් V ලබාදීම අරඹයි

colombotoday

පැනමාවේ ප්‍රබල භූකම්පනයක්

Admin

නරඹන්නන් සඳහා ටජ්මහල යළි විවෘත කරීමේ තීරණයක්

colombotoday

ටයිටන් පිපිරීම ගැන අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය විශේෂ විමර්ශනයක් අරඹයි

Admin