World

රුසියානු ජනපතිගෙන් ලෝක බලවතාට අභියෝගයක්

රුසියානු ජනාධිපති “ඝාතකයෙක්” බව ට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කළ ප්‍රකාශයට ක්‍රෙම්ලින් බලධාරීන් කෝපයෙන් යුතුව ප්‍රතිචාර දක්වා තිබේ.

ක්‍රෙම්ලින් බලධාරීන් පැවසුවේ බයිඩන් සිදුකර ඇත්තේ අනවශ්‍ය ප්‍රකාශයක් බවය. රටවල් දෙක අතර සබඳතා ඉතා දුර්වල මට්ටමකට වැටී ඇති බව ද ඔවුන් පැවසීය.

මේ අතර, රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූටින් ඊයේ විවෘත සංවාදයකට එන්නැයි අමෙරිකානු ජනපතිවරයාට ආරාධනා කළේය.

“මම කැමතියි ජනාධිපති බයිඩන් ට අවස්ථාවක් දීමට අපේ සංවාදය දිගටම කර ගෙන යෑමට. නමුත් එය සජීවීව අන්තර්ජාලය හරහා කළ යුතුයි. එය විවෘත සහ ඝෘජු සංවාදයක් විය යුතුයි.”

Related posts

ඇලෙස්කාවට සුනාමි අනතුරු ඇඟවීමක්

colombotoday

කැනඩාව ගංජා නීතිගත කරයි !

colombotoday

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට

colombotoday

ජෝ බයිඩන් අමෙරිකානුවන්ගෙන් කළ ඉල්ලීම

colombotoday

G7 රාජ්‍ය නායක සමුළුව හිරෝෂිමාවේදී ඇරඹෙයි..

Admin

දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගටෙයි – 26ක් මරුට

Admin